සිය අඹු දරුවන් අතරමං කර ඔවුන් සිඟමනට ඇද දමමින් තමන්ගේ සුඛ විහරණය සොයා යන පියවරුන්ගේ කතා නිතර අසන්නට ලැබෙන අවදියක බිරි`දගේ මිය යෑමෙන් පසු තම ආබාධිත දරුවා රැුක ගැනීම සඳහා කුලියට පැල් රකින අසරණ පියෙක් සම්බන්ධයෙන් හොරොව්පතාන පුලියන්කඩවල ප‍්‍රදේශයෙන් වාර්තා විය.
ඩබ්ලිව්. විජේසිංහ නම් වන තිස් හත් හැවිරිදි මෙම පියා තමන්ගේ පස් හැවිරිදි ආබාධිත දැරිය කරේ හොවාගෙන කුලියට පැල් රැුකීම සිය ජීවිකාව කර ගන්නේ දරුවා රැුක බලා ගැනීමේ

වගකීමෙන් මිදෙන්නට ඔහුට නොහැකි හෙයිනි.
යෝජිත විවාහයක් මගින් පවුල් ජිවිතය අරඹන තලපත්වැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි විජේසිංහ හා කුමාරි

දෙපළ කුමාරිගේ දෙමව්පියන්ට අයත් පුලියංකඩවල ප‍්‍රදේශයේ ඉඩමක කුඩා නිවසක් ඉදිකර ගනිමින් පදිංචි වන අතර ඔවුන්ගේ කුළු`දුලේම ඔවුන්ගේ කැදැල්ලට එක් වන්නේ පුතෙකි. මේ වන විට 17 වැනි වියේ පසුවන පුතා කුඩා කල සිටම ඇති දැඩි වන්නේ කුමාරිගේ දෙමව්පියන් හා සහෝදර සහෝදරියන්ගේ සෙවණේය. කුමාරිගේ පවුලට මුලින්ම එක් වූ මුනුපුරා වූ හෙයින් පවුලේ සියලූ දෙනාගේ ආදරය කරුණාව නොඅඩුව ලබන මේ දරුවා අදටත් ජීවත් වන්නේ කුමාරිගේ නැගණියගේ සෙවණේය.
”මගේ පුතා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය කරනවා. දරුවා ඉගෙන ගන්න දස්සයා. නෝනාගේ නංගි තමා එ් පුතා බලා ගන්නේ. පුතා ගෙවල් පැත්තේ එන්නේ නම් නැහැ. ඇත්තටම මාව මගදි දැක්කත් කතා කරන්නේවත් නැහැ. එ්කට කමක් නැහැ. එ් දරුවා ඉගෙන ගෙන හො`ද තැනකට එනවා නම් එ් ඇති. නෝනා ඉන්න කාලේ වගේ නෝනාගේ පවුලේ අයත් දැන් වැඩි ඇයි හො`දැයියක් නැහැ.” විජේසිංහ පවසයි.
2013 දෙසැම්බර් මස 8 වැනිදා අනුරාධපුර මහ රෝහලේදී ඔවුන්ගේ දෙවැනි දරුවා උපත ලබන්නේ දියණියක් ඔවුන්ගේ පවුලට එක්කර ගැනීමට තිබූ බලාපොරොත්තුවද ඉටු කරමිනි. දියණිය වයස අවුරුද්දකට ආසන්න වුවත් වෙනත් දරුවන් මෙන් ප‍්‍රතිචාර නොදැක්වීම නිසා නොසන්සුන් වූ මව්පියන් දියණිය අනුරාධපුර මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවට ගෙන ගියේය. දරුවා පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව වෛද්‍යවරයා ස`දහන් කළේ දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයේ පසුවන බවයි.
පුර්ණ ආබාධිත තත්ත්වයේ පසුවන වෙනත් දරුවන් බාහිර පෙනුමෙන් හ`දුනා ගැනීමේ හැකියාවක් පැවතියත් මේ දරුවාගේ බාහිර පෙනුමෙන් ආබාධිත දරුවෙක් යැයි හ`දුනාගත නොහැකි වීම විශේෂත්වයකි. මේ වන විට පස් හැවිරිදි වියේ පසුවන දියණිය අතපය සොලවන්නේවත් නැත. කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වන ඇය තිබූ තැන තිබූ විදියටම සිටියි.
වෛද්‍ය නිර්දේශය අනුව මාසිකව අනුරාධපුර රෝහලේ සායනයට දියණිය රැුගෙන යමින් දියණිය හැකි පමණින් සුව කර ගැනීමට කැප වූ කුමාරි ද මේ අතරතුර හදිසියේ මියයන්නේ කිසිවෙක් නොසිතූ ලෙසය. දිනක් දියණියගේ හා නිවසේ සියලූ කටයුතු අවසන් කර දිය නා නිවසට පැමිණි කුමාරි දියනෑමට ඇ`දි චීත්තය වැනීම ස`දහා නිවස ඉදිරිපිට ගස් දෙකක් යා කරමින් ගැට ගැසූ වැල ළ`ගට ගියත් ඇයට චිත්තය වැලට දමා ගැනීමට නොහැකි විය. තමන්ට කෙළින් සිටීමට නොහැකි තරමේ කරකැවිල්ලක් ඇතිවන බවත් ඔළුවේ රිදුමක් ඇති බවත් ඇය පැවසූ හෙයින් කුමාරිගේ නැගණියද කැ`දවා ගන්නා විජේසිංහ හැකි ඉක්මනින් කුමාරි කහටලස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.
නමුත් කිසිවෙක් නොසිතූ පරිදි ඇය සියලූ දෙනා අතැර ගොස් තිබිණි. ඒ අධික රුධිර පීඩනය නිසා හිසේ නහරයක් පුපුරා යාමෙන් ඇති වූ රෝග තත්ත්වයක් නිසාවෙනි. කුමාරි මිය ගිය 2017 වසරේ මාර්තු මස 13 වැනිදා සිට මේ දක්වා රෝගී දැරියගේ සියලූ කටයුතු සිදුවන්නේ විජේසිංහ අතිනි. එතෙක් මාළු විකිණීම සිය ජිවිකාව කරගෙන සිටි විජේසිංහට දියණිය තනිකර රැුකියාවට යාමේ හැකියාවක්ද නොවුණේ ඇගේ ආබාධිත තත්ත්වය හේතුවෙනි. ඔහුගේ පාර්ශ්වයේ හෝ බිරි`දගේ පාර්ශවයේ කිසිවෙකුටත් දියණිය රැුකබලා දීම වෙනුවෙන් මිඩංගු කිරීමට කාලයක් නොවිණි. පවුල්වල සියලූ දෙනා ජීවිත සටනට උරදෙමින් විවිධ රැුකියාවල නිරත වන්නේය.
මේ නිසා එතෙක් කළ රැුකියාවට සමුදී කුලී වැඩ ස`දහා යන විජේසිංහ කුලී වැඩට යන්නේද දියණිය ඇකයේ හොවාගෙනය. දවස් කුලියට ලැබෙන ඕනෑම වැඩක් කරන විජේසිංහ බොහෝවිට කරන්නේ වෙනත් අයගේ හේන් කුඹුරුවල පැල් රැුකීමය. ඒ ස`ඳහා රැුයකට රුපියල් පන්සීයක මුදලක් ලැබෙන අතර විජේසිංහ ගස් උඩ ඇති පැල්වල රැුය ගත කරන්නේ මේ ආබාධිත දියණියද සමගිනි. ඔහු පවසන්නේ වැසිකිළියට යන විටත් සි`ගිති දියණිය රැුගෙන යාමට තමන්ට සිදුව ඇති බවය.
උදේ නැගිට ගත් මොහොතේ සිට දියණියගේ සියලූ කටයුතු සියතින් ඉටුකරන ඔහු මොනවා හෝ කෑමක් සකස් කර දියණියගේ කුස පිරවීමෙන් අනතුරුව දියණියද ඇකයේ හොවාගෙන කුලී වැඩක් සොයා යයි. සමහරෙක් නිවසේ කුලී වැඩක් කරවා ගැනීමට ඇත්නම් නිවසටම පැමිණ එ් බව දැනුම් දෙන අවස්ථාද ඇත. කුලී වැඩක් නොලැබෙන සමහර දිනද ඕනෑ තරම් ඇතැයි ඔහු ස`දහන් කරයි.
”මම අහුවෙන ඕනෑම කුලී වැඩක් කරනවා. එ් හැම තැනකම දරුවා අරන් යන්නේ. මේ පළාත්වල කුලී වැඩ අඩුයි. හේන් ගොවිතැනෙන් ජීවත් වෙන මිනිස්සු ගොඩක් ඉන්නේ. සත්තු ඇවිත් හේන්වල අස්වැන්න පාළු කරනවා. එ් නිසා ?ට හේන් රකින්න ඕනේ. හු`ගක් දෙනා හේන් රකින්න තමයි කතා කරන්නේ.
මම අසරණ වෙලා, කන්න විදිහක් නෑ. ඒකයි මම මේ දේ කරන්නේ. මම මගේ දරුවට ගොඩක් ආදරෙයි. දරුවාගේ වැඩක්වත් කරගන්න සල්ලි නෑ. දරුවව දාලා කොහෙවත් යන්න බෑ. ඒකයි පැල් උඩ ලගින්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න” විජේසිංහ පවසයි.
මෙතරම් අගහි`ගතා මැද ආබාධිත දියණිය රැුකගන්නා තමන්ට මේ වනතෙක් සමෘද්ධි සහනාධාරය හෝ හිමි නොවූ බව ද විජේසිංහ ස`දහන් කරයි. බිරි`ද මිය ගිය පසුව දියණියට ප‍්‍රතිකාර කිරීමද මේ වන විට අතරමග නතර වී තිබේ. මේ නිසා තමන්ගේ දියණිය පරීක්ෂා කර බලා ඇය සුව කර දීමේ හැකියාවක් ඇත්්දැයි සොයා ගැනීමේ අවශ්‍යතාවද මේ පියාට ඇත. දියණිය සුව කර ගැනීම බිරි`දගේ එකම අපේක්ෂාව වූ බව ඔහු ස`දහන් කරන්නේ ක`දුළු අතරිනි.
විජේසිංහට උපකාර කිරීමට කැමැති අයෙක් වේ නම් ඔහුගේ දුරකථන අංකය 0763769239. වැඩි විස්තර ස`දහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිතුමා අමතන්න 0252268426
රන්මලී සෝමසිරි
ඡායාරූප – සුනෙත්ඒගාල්ලගේ

Under the courtesy of Rivira.lk