හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය.
එ් අනුව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් පැනවූ මරණ දඬුවම වහාම කි‍්‍රයාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
අදාළ විත්තිකරුවන් අතර මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් නමැති පොලිස් නිලධාරියා මරණ දඬුවමෙන් නිදහස් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු මුදාහැරීමට නියෝග කළේය.
තමන්ට නියම වූ මරණ දඬුවමට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 5 දෙනකුට ගොනුකර

තිබූ විශේෂ අභියාචනා පෙත්සමේ තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු පි‍්‍රයසාත් ඩෙප් මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝග නිකුත් කළේය.
පංච පුද්ග විනිසුරු මඩුල්ලට අයත් අගවිනිසුරු පි‍්‍රයසාත් ඩෙප්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලූවිහාරේ, නලින් පෙරේරා, පි‍්‍රයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවන් ය.
ඉෂාර රත්නකාර
Under the courtesy of Rivira.lk