ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යනු ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ඔබ්බට ගිය මහජනයාට සේවය සැලසීමේ ආයතනයක්.ඒ හේතුවෙන්ම ශ්‍රී ලංගම බස් රථ සේවය පිළිබඳව මගී ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයක්.
එම විශ්වාසය පළුදු කරමින් වරක් නිකුත් කළ ප්‍රවේශ පත්‍ර යළි මගීන්ට ලබාදීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක් පිළිබඳ අපට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් වාර්තා වුණා.
NB 7348 දරණ මෙම ලංගම බස් රථය පසුගියදා පස්වරු 1.30 ට මාතරින් ගමන් ආරම්භ කර තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පානදුර
දක්වා පැමිණීමටයි.එම විශ්වාසය පළුදු කරමින් වරක් නිකුත් කළ ප්‍රවේශ පත්‍ර යළි මගීන්ට ලබාදීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක් පිළිබඳ අපට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් වාර්තා වුණා.
NB 7348 දරණ මෙම ලංගම බස් රථය පසුගියදා පස්වරු 1.30 ට මාතරින් ගමන් ආරම්භ කර තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පානදුර
අදාළ ගමන්වාරය සඳහා මගීන් 18 දෙනෙකු බස් රථයේ ගමන් කර තිබෙනවා.
මේ ගමන්වරය සඳහා වන රුපියල් 470ක් වටිනා ප්‍රවේශ පත්‍ර ලබාදීමේදී එහි කිසියම් අක්‍රමිකතාවක් ඇති බව දකින බස් රථයේ ගමන් ගන්නා එක් මගියෙකු ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා.
Hiru gossip