හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය දේපල විකිණීම නවත්වන්නැයි බල කරමන් හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකුට එහි සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් කණට ගසනු ලැබීය. මේ සම්බන්ධයෙන් වන වීඩියෝ පටද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශණය වූ අතර මෙසේ පහර කෑමට ලක් වූයේ පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකු බව යයිද සදහන් වෙයි.
පොලිස් අත්අඩංගුවට ගත් පසු කිසිම සැකකරුවකුට පහර දීමට නොහැකි බව පවසන පොලිස් මාධ්‍ය
ප්‍රකාශකවරයා සිද්ධිය ගැන සොයා බලා ප්‍රකාශයක් කරන බව කියා සිටියා.පොලිස් අත්අඩංගුවට ගත් පසු කිසිම සැකකරුවකුට පහර දීමට නොහැකි බව පවසන පොලිස් මාධ්‍ය