ඇතැම් මාධ්‍ය කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරත වන බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ මාධ්‍ය මඟින් සිදුකරන පදනම් විරහිත ප්‍රචාර මඟින් අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් සඳහා සහයෝගය දක්වන සමාගම් අධෛර්යය වන බවයි.
ආණ්ඩුවෙන් ඇමතිවරු ඉවත් වන බවට සිදුකරන ප්‍රචාරයන්හිද සත්‍යතාවක් නොමැති බව ලක්ෂ්මන්

කිරිඇල්ල අමාත්‍යවරයා පවසයි.