20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ඉදිරි මැතිවරණ පැවැත්වෙන දින වකවානු තීරණය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම මැතිවරණ පැවැත්වෙන දිනය තීරණය කිරීමේ දී ප්‍රබල සාධකයක් වනු ඇති බව ඔහු පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් මහින්ද දේශප්‍රිය මහතා
මේ බව පැවසුවේය.එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම මැතිවරණ පැවැත්වෙන දිනය තීරණය කිරීමේ දී ප්‍රබල සාධකයක් වනු ඇති බව ඔහු පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් මහින්ද දේශප්‍රිය මහතා
සීමා නිර්ණය ද ඉදිරි මැතිවරණයක දී තීරණාත්මක සාධකයක් වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහි දී තවදුරටත් සඳහන් කළේය.