හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් කොමිසම මගින් ඊයේ (ජන. 23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි කළ අතර එහිදී මෙම නියෝගය ලබා දී ඇත.
රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනිණි.
Under the courtesy of ceylontoday.lk