ඉතාලියේ ඇති කලාප 20න් 19කම කොරෝනා රෝගීන් හමු වී ඇති බව බලධාරීන් වාර්තා කළා.
කොරෝනා වෛරසය පැතිර යාම නිසා සියලු පාසල් දින 10කට වසා දැමීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. එම තීරණය ඊයේ සිට ක්‍රියාත්මකයි.
කොරෝනා වෛරසය පැතිර යාම නිසා සියලු පාසල් දින 10කට වසා දැමීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. එම තීරණය ඊයේ සිට ක්‍රියාත්මකයි.
ක්‍රීඩා පිටියට ගොස් තරග නැරඹීම, ක්‍රීඩා ලෝලීන්ට මාසයක කාලයක් නොහැකි වනු ඇති.
මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ 107ක් වාර්තා වී තිබෙන අතර එරට තුළ
කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 3000 කි.
ඉතාලියේ ඇති කලාප 20න් 19කම කොරෝනා රෝගීන් හමු වී ඇති බව බලධාරීන් වාර්තා කළා.
කොරෝනා හේතුවෙන් ලොවපුරා මරණ 3200ක් පමණ වාර්තා වී ඇති අතර කොරෝනා ආසාදිතයින් ගණන 80,000 ඉක්මවා තිබෙනවා.