92 වැනි ඔස්කාර් සම්මාන උලෙළ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ලෝකයේම අවධානය යොමු වූ ජනප්‍රිය තරු බොහොමයක් සම්මානවලින් පිදුම් ලබද්දී නිර්දේශ ලැබූ නිර්මාණ ශිල්පින් ඇතුළු ආරාධිත
අමුත්තන් රතු පලස මත විවිධ විලාසිතාවලින් වර්ණවත් කළා. රතු පලස මත ගමන් කළ බොහෝ කලාකරුවන් අඩනිරුවතින් පැමිණීම කාගේත් අවධානයට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඡායාරූප කිහිපයක් පහතින්.