මෙරට පාසල් පැවැත්වෙන දින ගණන ඉතා අඩුය
ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව මෙරට පාසල් පැවැත්වෙන දින ගණන ඉතා අඩු බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය 06 බැගින් නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගතකරන නිල කාලය පැය 1200ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව සලකා බලනවිට එය දින 50ක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පසු ගියදා මාතර ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුල එම කාලය ඉතා අඩු කාලයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා
එය ඉතා අඩු කාලයක් බව ද සඳහන් කරන අමාත්‍යවරයා පවසා සිටියේ එසේ තිබිය දීත් විභාග මතින් දැනුම පරික්ෂා කිරීමේ ක්‍රමය වෙනස් කළ යුතු බවයි.
පින්ලතය වැනි ලොව අධ්‍යාපනය අතින් දියුණු රටවල් ප්‍රාථමික පන්තිවලදී දරුවන්ගේ දැනුම මැන බලන්නේ ක්‍රියාකාරකම් හරහා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

under the courtesy of gossip.hirufm.lk news web