කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු නොකඩවා ලොවපුරා පැතිර යද්දී බොස්‌ටන් විශ්වවිද්‍යාලයේ සහ බොස්‌ටන් රෝහලේ පර්යේෂණවල නිරතව සිටි චීන ජාතිකයන් දෙදෙනකුට ඔත්තු බැලීමේ චෝදනා එල්ල වී ඇත.
මෙම චීන පර්යේෂකයන් දෙදෙනා ඇමෙරිකානු විද්‍යාත්මක සහ තාක්‍ෂණික තොරතුරු සොරා ගැනීමට උත්සාහ කළ බව කියයි. ඔවුන් චීන රජයට සම්බන්ධ වූවන් බවද අනාවරණය වී ඇත.
චාල්ස් ලෙයිබර් නමැති හාවඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා සහ සැන්ගිස් යේ සහ යෙන්ස් නැමැති දෙදෙනාට මෙලෙස චෝදනා එල්ල වී තිබේ.මෙම චීන පර්යේෂකයන් දෙදෙනා ඇමෙරිකානු විද්‍යාත්මක සහ තාක්‍ෂණික තොරතුරු සොරා ගැනීමට උත්සාහ කළ බව කියයි. ඔවුන් චීන රජයට සම්බන්ධ වූවන් බවද අනාවරණය වී ඇත.
යේ නමැත්තා චීන විමුක්‌ති හමුදාවේ නිලධාරියකු බවත් සෙන්ස් ජීව විද්‍යාත්මක තොරතුරු රැගෙන ඇමෙරිකාවෙන් පිටවීමට උත්සාහ කළ බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.
හාවඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා වූ ලෙයිර්ට චීන රජය ඩොලර් බිලියන ගණනක් ලබාදී ඇති බව FBI පොලිසිය හෙළි කර තිබේ.
හාවඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා වූ ලෙයිර්ට චීන රජය ඩොලර් බිලියන ගණනක් ලබාදී ඇති බව FBI පොලිසිය හෙළි කර තිබේ.