Friday, January 31, 2020

ඉන්දියාවේ ස්‌ත්‍රී දූෂණ අපරාධකරුවන් සිව්දෙනා එල්ලා මැරීමට අළුගෝසුවා සූදානම්

2012 වසරේ සිදු වූ ස්‌ත්‍රී දූෂණයක්‌ පිළිබඳව වරදකරුවන් වූ සිව්දෙනෙක්‌ ලබන මාසයේදී එල්ලා මරා දැමීමට නියමිතය. මේ සඳහා පවන් කුමාර් නැමැති ඉන්දීය අළුගෝසුවා සූදානම් වී සිටි. ඔහු පවසන්නේ මොවුන් මිනිසුන් නොව මෘගයන් බවයි.
අපරාධකරුවන්ට මරණ දඬුවම පැමිණවීමෙන් අපරාධ අඩු වෙනවා. ඔවුන්ට දිවි ඇති තෙක්‌ සිරදඬුවම් නියම වූවොත් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර නිදහස්‌ වෙනවා. ඔවුන් සිරගෙයින් එළියට එන්නේ ආපසු අපරාධ කිරීමට යෑයි පවාන් කුමාර් කීවේය.
 
මෙම අපරාධකරුවන් සිව්දෙනා එල්ලා මරා දැමීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 1 දායි
 
23 හැවිරිදි ජියෝනිසිං නැමැති සිසුවියට අතවර කිරීමෙන් පසු ඇයව මහම`ග දමා යැමට එම අපරාධකරුවෝ ක්‍රියා කර තිබේ. පසුව බලධාරීන් විසින් සිංගප්පූර් රෝහලට ගෙන යැමෙන් පසු සති දෙකක්‌ තුළ ඇය මරුමුවට පත් විය.
 
ඉන්දීය අළුගෝසුවා වූ පවාන් කුමාර්ගේ වැටුප රුපියල් 5000 කි. එහෙත් එම වැටුප තමාට ප්‍රමාණවත් නොවන බව පවාන් කුමාර් පවසයි.

 පවාන් කුමාර්ගේ සීයා ඉන්දිරා ගාන්ධි ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් එල්ලා දමා ඇත.

 
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka