සිය කුළුඳුල් දරුවා ප‍්‍රසූත කිරීමෙන් පසු එම දරුවාගේ සිරුර ගෝනියක ඔතා කැලයට විසිකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවන ලද එම මව හා ඇයගේ සැමියා ද පෙබරවාරි 12දා දක්වා රක්ෂිත
බන්ධනාගාර ගතකිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් තිෂානී තේනබදු මහත්මිය නියෝග

කළාය.
මෙසේ රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ තඹලගමුව මොල්ලිපතාන ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක හා ඇයගේ සැමියා වන 21 හැවිරිදි තරුණයෙකි.
අධික ලෙස රුධිර වහනයෙන් පසුවන කාන්තාවක කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් කාලය සම්පූර්ණ නොවූ හොඳින් වැඩුණු ළදරු සිරුරක පෙකණිවැල මොට

ආයුධයකින් කපා ඉවත්කිරීම හේතුවෙන් රුධිරය වහනය බවට නිර්දේශ කර ඇත.
පසුව ඇයගෙන් ප‍්‍රශ්න කිරීමේදී විසිකර තිබූ ළදරු කළලය පොලිසිය විසින් සොයා ගත් අතර දෙදෙනාම මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි.
තඹලගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක

රණතුංග , පොලිස් සැරයන් ජයවීර (49363* යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
under the courtesy of divaina.com news web