අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සහ ඇයගේ සැමියාගේ මළසිරුරු පොලිසිය විසින් සොයාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.අදාළ පුවත වාර්තාවන්නේ ඇමෙරිකාවේ Utah ප්‍රාන්තයෙන්.
අසල්වැසියන් කළ දැනුම්දීමකට අනුව එරට ප්‍රාන්ත පොලිස් බලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී මෙම මළසිරුරු හමුව ඇත්තේ.
බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවගේ මලසිරුර නිවසේ ඇඳක් මත තිබී හමුවූ බවයි.
එසේම ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇයගේ සැමියාගේ මළසිරුර නිවසේ ශීතකරණයක් තුල තිබී සොයාගත් බවයි.
එම කාන්තාව දින කිහිපයකට පෙර ප්‍රදේශවාසීන් දැක ඇතිමුත් සැමියා කලකින් දැක නැති බවයි

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මියගිය හෝ ඝාතනය කළ සැමියාගේ දේහය මෙම කාන්තාව විසින් කලක් ශීතකරණේ තබාගෙන සිට ඇති බවටයි බලධාරීන් සැක පළකරන්නේ.
නිශ්චිත දින වකවානු ගැන ඉඟියක් නොලැබුනද ඔවුන් පවසන්නේ සැමියාගේ දේහය වසර ගණනාවක් ශීතකරණේ තිබෙන්නට ඇති බවටයි .

under the courtesy of gossip.hirufm.lk news web