දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවූ අනතුරුවලින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඉඟිනියාගල - කෙත්සිරිගම - ගල්කන්ද ප්‍රදේශයේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී ඊයේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ 21 හැවිරිදි උහන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මිය ගියා.
එමෙන්ම කොළඹ - කඩුවෙල මාර්ගයේ අඹතලේ ප්‍රදේශයේ දී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදු වු තවත් අනතුරකින් ද 47 හැවිරිදි
පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

under the courtesy of gossip.hirufm.lk news web