Thursday, November 14, 2019

සෙරෙප්පු දාගෙන ආව කියලා දේවාලේගම විදුහලක ගුරුවරයක් සිසුවෙකුට අමානුෂිකව පහරදීලා

කෑගල්ල පොලිස් වසමට හා කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් දේවාලේගම ප්‍රදේශයේ විදුහලක උසස් පෙළ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවකුට ගුරුවරයකු විසින් පහරදීම නිසා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

සිසුවාගේ සපත්තු දෙක ඉරී ඇති නිසා ඔහු සෙරෙප්පු පලදාගෙන පැමිණීම හේතුවෙන් උරණ වූ ගුරුවරයා මෙසේ පහරදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka