ISIS නායක අබු බකර් අල් බග්දාඩි වයඹ දිග සිරියාවේ එක්සත් ජනපද හමුදාව විසින් සිදු කරන ලද වැටලීමකින් මිය ගොස් ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා.
පසු ගිය කාල සීමාව පුරාම ඇමරිකන් හමුදාවන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටි ISIS නායකයා සොයා සිරියාව පුර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබූ අතර අද දවසේ එවැනි වැටලීමක් සිදු කරන අතර ISIS
නායක මියගිය බවට තොරතුරු වාර්තා වේ. පසු ගිය කාල සීමාව පුරාම ඇමරිකන් හමුදාවන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටි ISIS නායකයා සොයා සිරියාව පුර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබූ අතර අද දවසේ එවැනි වැටලීමක් සිදු කරන අතර ISIS