Tuesday, October 22, 2019

ධාවනය වූ ති‍්‍රරෝද රථයට කිතුල් ගසක් හා දෙල්ගසක් කඩා වැටී රියැදුරු එතැනම මරුට

නිවිතිගල - දොඩම්පාවත්ත පාරවත්ත වතු මාර්ගයේ ධාවනය වූ ති‍්‍රරෝද රථයක් මතට 20 දා සවස කිතුල්ගසක් හා දෙල්ගසක් එකවර කඩා වැටීම හේතුවෙන් ති‍්‍රරෝද රථය ධාවනය කරවූ 37 හැවිරිදි ඇම්. සිවනාදන් නමැති අය එම ස්ථානයේදී මරණයට පත්ව ඇත. එම අවස්ථාවේදී එහි ගමන් ගත් බිරිඳ හා දරුවන් තිදෙනාද බරපතළ තුවාල ලබා රත්නපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මියගිය අය නිවිතිගල නගරයේ වඬේ හා කඩල කරත්තයක වෙළෙඳාමේ නිරතව සිටි අයෙකි. මෙම පිරිස ඉරිදා දින කිස්තු දේව මෙහෙයකට පල්ලියට
ගොස් ආපසු නිවස බලා ගමන් කොට ඇත. අධික වර්ෂාව සමඟ ඇතිවූ දැඩි සුළං තත්ත්වයකින් මෙම ගස කඩා වැටී ඇත්තේ පාරවත්ත දෙමළ විiාලය අසල මංසන්ධියේදීය.

ප‍්‍රදේශවාසීන් දැඩි උත්සාහයකින් මරණකරු හා තුවාලකරුවන් පිටතට ගෙන රෝහල්ගත කළහ. ති‍්‍රරෝද රථය උඩට ගස වැටී තිබූ අයුරු ඡුායාරූපයේ දැක් වේ.

ධර්මසිරි ජයවර්ධන - නිවිතිගල

under the courtesy of divaina news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka