Sunday, January 6, 2019

මන්ත්‍ර බලයෙන් අලි මෙල්ල කරන්න ගිය පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්වන බුකිය කැළඹූ වීඩියෝව මෙන්න

මන්ත්‍ර බලයෙන් අලි මෙල්ල කිරීමට හැකි පුද්ගලයෙකු, අලියෙකු මෙල්ල කිරීමට ගොස් අලියාගේ පහරදීමෙන් මියයාමේ පුවතක් අප පසුගියදා වාර්තා කළා.

අදාළ පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්වන අයුරු ජංගම දුරකථකයකින් රූගත කළ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

මෙම සිදුවීම සිදු වී ඇත්තේ වෙහෙරගල ජලාශයට ආසන්න, යාය 3 කලාපයෙන් බවයි වාර්තා වන්නේ.
මෙම තරුණයා කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සංචාරකයින් පිරිසක් සමඟ සතුන් නැරඹීම සඳහා ගොස් ඇත්තේ පසුගිය දෙසැම්බර් මස (18) පස්වරුවේයි.

එම අවස්ථාවේදීයි ඔහු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා මන්තර බලයෙන් අලි මෙල්ල කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලාගෙන ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 41 හැවිරිදි කතරගම - වල්ලිමාතාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka