Friday, October 13, 2017

ලංකාවේ.... ලිංගික ශ්‍රමිකයන් හා සමලිංගිකයන්ගැන සමීක්ෂණයක්

ලිංගික ශ්‍රමිකයන් හා සමලිංගිකයන් රටේ කොතරම් ප්‍රමාණයක් සිටිනවාද යන්න... සමීක්ෂණයක් කිරීමට සැලසුම් කර තිබෙන බව ජාතික ලිංගික රෝග සහා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. 2014 වසර දක්වා සිදුකළ පරීක්ෂණ වලදී ලිංගික ශ්‍රමිකයන් 15000කට ආසන්න ප්‍රමාණයකුත්, සමලිංගිකයන් දසදහසකට ආසන්න ප්‍රමාණයකුත් වාර්තා වී තිබූ බවද එම ව්‍යාපාරය සඳහන් කරයි. එච්.අයි.වී. ඒඩ්ස් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම දත්ත අතිශය වැදගත් වන නිසා නව සමීක්ෂණයක් සිදුකිරීමට සැලසුම් කළ බවද එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

මීට අමතරව එච්.අයි. වී ඒඩ්ස් තුරන් කිරීම සඳහා සකස් කර තිබෙනා පස් අවුරුදු සැලැස්මේදී මෙම කණ්ඩායම දැනුවත් කිරීමට හා වැඩසටහන්
ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද කියා සිටියේය.

මීට අමතරව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහාත් සැලකියයුතු මුදලක් මේ සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බවද අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka