කැකිරාව අධ්‍යාපන කලාපයේ සිසුවියක් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරියගේ වැඩ තහනම් කර තිබේ.
වමනය දැමූ සිසුවියක් ගැබ්ගෙන ඇති බවට තවත් සිසුවියන් පිරිසක් කරන ලද පැමිණිල්ලකට අනූව විදුහල්පතිවරිය පසුගිය දා එම දැරිය පාසලෙන් ඉවත් කර තිබිණ.
වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වුණේ එම දැරිය
ගැබ් ගැනීමකට හෝ අපයෝජනයකට ලක්වී නොමැති බවයි.
ඇය කුසගින්න හේතුවෙන් වමනය දමා ඇති බවට පසුව තොරතුරු වාර්තා විය.
අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිදුකළ විමර්ශනයේදී තහවුරු වූ කරුණු මත විදුහල්පතිවරියගේ වැඩ තහනම් කළ බවයි.
මෙම සිදුවීමට අදාළ පෙර වාර්තාව පහතින්….