Friday, October 13, 2017

25,000කට අධික පිරිසක් අසරණ කළ අමරිකාවේ ලැව්ගිනි තවත් දරුණු වෙයි -VIDEO

අමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ප්‍රන්තයට බලපෑ දරුණු ලැව්ගිනි තත්ත්වය වඩාත් බරපතළ වී තිබෙනවා.

මේ හේතුවෙන් ජීවිත 31ක් මේ වනවිට අහිමි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

කැලිෆෝනියා ප්‍රන්තයේ සුප්‍රසිද්ධ මිදි වතු ආශ්‍රිතව ස්ථාන 22ක් දරුණු ගිනි ගැනීම් ලක්ව තිබෙනවා.

අමෙරිකානු බලධාරීන් විසින් ගින්න නිවාදැමීම

සඳහා 8000කට අධික ගිනි නිවන හමුදාවක් යොදවා ඇති බවද මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.

මේ වනවිට ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි 3,500ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අක්කර 170,000ක භූමි භාගයක්ද ගින්නට හසුවී තිබෙනවා.

මේ හේතුවෙන් අවතැන්ව සිටින පිරිස 25,000කට අධික බව සඳහන්.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka