අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට රැගෙන ආ සැකකරුවකු පැනයාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු නැවත අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු යුක්රේන ජාතිකයකු බවයි පැවසෙන්නේ.
බන්ධනාගාර නිලධාරීන් මෙම අවස්ථාවේදී අහසට
වෙඩි තබා තිබෙනවා.බන්ධනාගාර නිලධාරීන් මෙම අවස්ථාවේදී අහසට
(under the courtesy of nethfm news web)