හිටපු ඇමති ජොන්ස්ටන් සහ බාල පුත්‍රයා අත්අඩංගුවට

0

රාජ්‍ය මුදල් හා දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ බාල පුත්‍රයා ලබන 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන ජෙහාන් ප්‍රනාන්දුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය. ඔහුට අමතරව සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙක්ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Under the courtesy of ada.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!