කාලගුණයෙන් රතු නිවේදනයක්

0

තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 3.45ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 3.45 දක්වා වලංගු වෙයි.  නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් හා පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. 




Under the courtesy of ada.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!