දුමින්ද දිසානායක මැයි 29 තෙක් රිමාන්ඩ්

0
රන් හා රිදී ආලේපිත ටී 56 ගිනි අවියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන විසි නවවැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ ( 24 ) දා , ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් යන මහත්වරුන් සඳහන් කරන්නේ එදිනට ස්ථිර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඇප අයදුම් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

Under the courtesy of ceylontoday.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!