සවුදි අරාබියේ ආරක්ෂාව සඳහා අතිරේක හමුදා භටයන් යැවිමට අමෙරිකාව ඊයේ (10) යලි පියවර ගෙන තිබෙනවා.
අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් පවසන්නේ ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධතියක් ඇතුළු 3000 කින් යුත් අතිරේක හමුදා භට පිරිසක් සෞදියට යැවිමට තමන් අවසර ලබාදුන් බවයි.
ඉරානයේ ආක්‍රමණවලින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයක් බවත් එය ගල්ෆ් කලාපයට එල්ලවි ඇති තර්ජනයන්ට අමෙරිකාව දක්වනු ලබන ප්‍රතිචාරයක් බවයි ඔහු වැඩිදුරටත් පවසා

සිටියේ.
ඉකුත් සැප්තැම්බර් මාසයේදී සවුදි අරාබියේ තෙල් මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයකින් පසුව අමෙරිකාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ එරට ඔටුන්න හිමි කුමරුගේ ඉල්ලීමකට අනුවයි.
ඉකුත් මැයි මාසයේ සිට ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සදහා අමෙරිකානු හමුදා භටයින් 14,000 ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මේ අනුව සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සදහා අමෙරිකාව යොදවා ඇති මුළු හමුදා භට සංඛ්‍යාව 17,000ක් බවයි පෙන්ටගනය සදහන් කලේ.
(under the courtesy of nethnews.lk news web)