Friday, April 17, 2020

"අපිට ....ඔයාගේ කිට්ටුවටවත් එන්න අපහසු වෙලාවක ඔයා අපෙන් වෙන්වෙලා යන්න ම යනව" - එකට රඟපෑ හිතවතාගේ අවසන් මොහොත ගැන දමයන්ත පෙරේරා සංවේදී සටහන

මියයන විට ඒ මහතා 72 වන වියෙහි පසුවුණා.

සියළු කලා හදවත් සංවේදී කරවමින් ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ඒ මහතා 72 වන වියෙහි පසුවුණා.කෝපි කඩේ රසවත් කල "අප්පුවා" නොහොත් ශ්‍රී ලාල් අබේකෝන් මහතා මීරිගම රෝහලේ ප්‍රතිකාර
ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් තිබුණේ.

මේ අතර ඔහු සමග වසර 20කට වඩා හිතවත්කමක් තිබෙන සහෝදර රංගන ශිල්පියෙක් වන දමයන්ත පෙරේරා (සුවඳා) නම් කලාකරුවා සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.

1991 වසරේ තරුණයා පුවත්පතේ පළවූ ඡායාරූපයක්ද එක්කරමින් එම සටහනෙන් ඔහු පෙන්වා දෙන්නේ සිය සහෝදර කලාකරුවාගේ අවසාන මොහොතේ ලඟටවත් යන්න අපහසු වෙලාවක ඔවුන්ගෙන් වෙන්වෙලා යන එක වේදානාකාරී බවයි.

එම සටහන පහතින්

1991 වසරේ තරුණයා පත්තරේ ඵලවූ පින්තූරයක් හමුවුණා . හිතවත් ශ්‍රී ලාල් ඔයා සමඟ මම වසර 20 ක් කෝපි කඩේ රගපාල තියෙනවා . ඒ සුන්දර අතීතය මතක් වෙනකොට .....ඔයා අපෙන් වෙන් වී යාම.. හිතට ගොඩක් වේදනයි.... අපිට ....ඔයාගේ කිට්ටුවටවත් එන්න අපහසු වෙලාවක ඔයා අපෙන් වෙන්වෙලා යන්න ම යනව.... ඔබට නිවන් සුව සහර්දයාණෙනි......
 



under the courtesy of ----.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka