Friday, April 17, 2020

චීනයට අත්වැරදීමක් - COVID 19 උපන් චීනයේ වුහාන් නගරයේ කොරෝනා මරණ සංඛ්‍යාව හදිසියේම වෙනස් වුණු හැටි


ඊට හේතු ලෙස වූහාන් නගර පරිපාලනය සඳහන් කර ඇත්තේ ඇතැම් කොවිඩ්-19 මරණ අත්වැරදීම් හේතුවෙන් වාර්තා වී නොමැති බවයි.

කොවිඩ්-19 ගෝලීය වසංගතයේ කේන්ද්‍රය වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය, එහි සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාවට සංශෝධනයක් එක් කර තිබෙනවා.
නාගරික පරිපාලනය මඟින් අද ප්‍රකාශ කළේ කොවිඩ්-19 ආසාදනයෙන් වූහාන් නගරයේ මිය ගිය සංඛ්‍යාව 3869ක් බවයි.

එය කලින් ප්‍රකාශිත මරණ සංඛ්‍යාවට 1290ක් එක්වීමක්.

ඊට හේතු ලෙස වූහාන් නගර පරිපාලනය සඳහන් කර ඇත්තේ ඇතැම් කොවිඩ්-19 මරණ අත්වැරදීම් හේතුවෙන් වාර්තා වී නොමැති බවයි.

මෙලෙස වූහාන් නගරයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ වෛරසයෙන් චීනයේ සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 4632ක් දක්වා ඉහළ යනවා.



------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka