අම්බලන්තොට රිදියගම දියවර ගම්මානයේ පුද්ගලයකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු බරපතළ පිලිස්සුම් තුවාල සහිතව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටියදී පෙරේදා (1දා) සවස මියගොස්
ඇති බව අම්බලන්තොට පොලිසිය පවසනවා.
මිය ගොස් ඇත්තේ කඹුරුගමුවගේ කරුණාරත්න (55) නමැති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
අනියම් බිරියගේ නිවෙසේ සිටියදී පොලුවලින් ගසා ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මෙම පුද්ගලයා සහ පහරදුන් පුද්ගලයන් දෙදෙනෙක්ද රෝහල් ගත කර තිබෙනවා.
ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
under the courtesy of mawbima.lk news web