මුළු ලෝකයම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ක්‍රම සහ ඊට ප්‍රතිකාර සොයද්දී අපේ රටේ යම් පිරිසක් කළ නොහොබිනා ක්‍රියාවක් පිළිබඳ වීඩියෝවක් ගැන දැනගන්නට ලැබුණා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ කිසියම් පුුද්ගලයෙකු විසින් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳ නොසිටියේ ඇයිදැයි ඇසූ ප්‍රශ්ණයට පිරිසක් විසින් ලබාදුන් ප්‍රතිචාරයයි.
එහිදී කාන්තාවක් විසින් පවසන්නේ කොරෝනා හැදෙනවනම් හැදුනාවේ යන්නයි.
අදාළ වීඩියෝව පහතින්
එහිදී කාන්තාවක් විසින් පවසන්නේ කොරෝනා හැදෙනවනම් හැදුනාවේ යන්නයි.
අදාළ වීඩියෝව පහතින්
under the courtesy of gossip.hirufm.lk news web