නේවාසිකාගාරය ඇතුළෙදි තරුණියන් තරුණියන්වම නිරුවත් කරනවා..
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති උත්සවයක් අතරතුර අනතුරට ලක්වූ පසිදු හිරුෂාන් නමැති
සිසුවා ගැන මේ වන විට බොහෝ දෙනා කණස්සල්ලෙන් පසුවනවා.මෙම සිසුවා තවමත් කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර මේ සම්බන්ධයෙන් ශිෂ්‍යයින් කිහිප දෙනෙකු ද අත්අඩංගුවේ පසුවෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට රටේම ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවීම නවක වද සිද්ධියක් ලෙසයි බොහෝ පිරිසක් හුවා දක්වන්නේ.
ඒ සම්බන්ධයෙන්, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු විනය භාර නිලධාරියෙකු වන පාඨක කුමාරසිංහ හිරු ගොසිප් සමඟ මෙසේ සංවාදයක නිරත වුණා.
එම සංවාදය පහතින්...
under the courtesy of gossip.hirufm.lk news web