Monday, March 2, 2020

"රුපියලටත් හොර කරන දහසකුත් කොන්දොස්තරවරු අතර ඇත්තටම ඔහු අවංක මහත්මයෙක්" - CTB බස් රථයක කොන්දොස්තරවරයෙක් ගැන මුහුණු පොතේ පළවූ අපූරු සටහන - Photo

ඇතැම් කොන්දොස්තරවරුන්ගේ කතාවිලාසය, මගීන් අපහසුතාවයට පත්කරවයි.
 
අපේ රටේ බස් රථ කොන්දොස්තරවරු ගැන මගී ජනතාව හුඟක් චෝදනා කරන්නේ ඉතිරි මුදල් නොදීම සහ නියමිත ටිකට් පතක් ලබානොදීම ගැනයි.

තවත් සමහරු පවසන්නේ ඇතැම් කොන්දොස්තරවරුන්ගේ කතාවිලාසය, මගීන් අපහසුතාවයට පත්කරවන බවයි.

මේ අතර නිට්ටඹුව ගම්පහ බස් රථයක කොන්දොස්තරවරයෙකුගේ ඉවසිලිවන්ත, ආචාරශීලී කතාවිලාසය
ගැන සමාජ මාධ්‍යයේ සටහනක් පළවී තිබුණා.

එම සටහන පහතින්

මේ ඉන්නෙ නිට්ටඹුව ගම්පහ (සපුගස්තැන්න) හරහා යන CTB බස් එකේ කොන්දොස්තර මහත්තයා... හැමදාම ඔහුගෙ අතේ මාරු කාසි ඕන තරම් තියෙනවා... කවම දාවත් එක රුපියලක් වත් මගියෙක් ගෙන් වැඩිපුර ඔහු ගන්නෙ නැහැ මාරු සල්ලි දෙන්න කියලා ඔහු බනින්නෙ නැහැ ඉතුරු සියල්ල ලබා දෙනවා වගේම අනිවාර්යයෙන් ප්‍රවේශ පත්‍රයක්සෑම මගියකුටම ලබාදෙනවා.. කුඩා දරුවන්ට ඔහු උපකාර කරනවා සල්ලි අඩුවෙනුත් ගන්නවා ඒ උනාට හරි ප්‍රවේශපත්‍රය අනිවාර්යයෙන් ලබා දෙනවා... රුපියලටත් හොර කරන දහසකුත් කොන්දොස්තර වරු අතර ඇත්තටම ඔහු අවංක මහත්මයෙක් ස්තුති මහත්මයා ඔබ සියලු කොන්දොස්තරවරුන්ට ආදර්ශයක් 


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka