Tuesday, March 24, 2020

ඉතාලියෙන් ඇවිත් නිරෝධායනයට බයේ ගියපු කට්ටිය මෙන්න -දැක්කොත් දැන්ම කතා කරන්න

ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකර සිටින පුද්ගලයන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
පහත ලේඛණයේ සඳහන් පුද්ගලයන් හඳුනන්නේ නම් හෝ එම පුද්ගලයන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත දැක්වෙන දුරකතන අංක වලට දැනුම් දී ඔවුන් නිරෝධායනයට යොමු කරන්නට සහය දෙන්නැයි පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා


දුරකතන අංක 

119

071 859 1864

011 244 4480

011 244 4481.
 
under the courtesy of mawbima.lk news web


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka