නිරෝධායනය වෙමින් සිටි පියා අසනීපව සිට දැයෙන් සමුගත් ඔහුගේ ආදරණීය දියණියගේමෘත දේහයට අවසන් ගෞරව දක්වන්නට දේහය තිබූ නිවස වෙතවත් නොගොස් අවසන් මොහොතේ කනත්තට පැමිණි
ආකාරය බොහෝ දෙනාට සංවේදනාව ගෙනදෙන පුවතක් වුනා.
ආකාරය බොහෝ දෙනාට සංවේදනාව ගෙනදෙන පුවතක් වුනා.
නිවසේ මෘත ශරීරය තිබෙන අවස්ථාවේ නිවසට නොගොස් තමන්ගෙන් කොරෝනා වෛරසය අනෙක් මිනිසුන්ට පැමිණීමට ඉඩ ඇති නිසා නිරෝධායනය වෙමින් සිටි ඔහු මුළු මහත් රටටම ආදර්ශයක් ලබාදුන්නා.
කෙසේ නමුත් කනත්තට පැමිණි මේ පියා පැමිණ සිටි ජනතාව ඈත්කර තම දරැවාට අවසන් ගෞරව දක්වා මුළු මහත් සමාජයට ආදර්ශයක් පෙන්වු සංවේදී අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ.
Under the courtesy of mawbima.lk news web