කුඩා දරුවන් 20,000 කට පමණ යොමුකරලා..
භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කෙරුණා...
භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කෙරුණා...
දරුවන් සම්බන්ධ කර ගනිමින් ලොව වැඩිම අවසානයන් සහිත කතන්දර පොත රචනා කර, ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ, ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
පසුගිය වසරේ ලෝක ළමා දිනයට සිබිල් වෙත්තසිංහ විසින් වොන්ඩර් ක්‍රිස්ටල් හෙවත් "පුදුම පළිඟුව" නමැති කතාන්දර පොත රචනා කළ ද එහි අවසානයක් නොමැතිව නිකුත්
එම පොත මෙරට කුඩා දරුවන් 20,000 කට පමණ යොමුකර තිබූ අතර, ඔවුන් රචනා කළ අවසානයන් ඇතුළත් කර මෙම කතන්දර පොත භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කෙරුණා.
ඒ අනුවයි, එය වැඩිම අවසානයන් සහිත කතන්දර පොත බවට ගිනස් වාර්තා අතරට එක්වුණේ.
under the courtesy o fgossip.hirufm.lk news web