අදාළ පුද්ගලයාගේ හිරිහැර කිරීම් හේතුවෙන් එම විදේශික යොවුන් යුවළ දැඩි අපහසුතාවකට පත් වෙලා
කොදෙව් පිළ සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියේ එක් තරඟයක් නැරඹීමට පැමිණි විදේශීය යුවළකට බීමතින් පැමිණි පුද්ගලයෙකු හිරිහැර සිදුකරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
කොදෙව් පිළ සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියේ එක් තරඟයක් නැරඹීමට පැමිණි විදේශීය යුවළකට බීමතින් පැමිණි පුද්ගලයෙකු හිරිහැර සිදුකරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
එහි දැක්වෙන පරිදි අදාළ පුද්ගලයාගේ හිරිහැර කිරීම් හේතුවෙන් එම විදේශික යොවුන් යුවළ දැඩි අපහසුතාවකට පත්වන අතර බීමත් පුද්ගලයා ඉවත් කිරීමට නරඹන්නන් කිසිවෙකු ඉදිරිපත් නොවීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත්, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් අදාළ සිද්ධිය පිළිබදව අප
විමසීමක් කළා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස මේ වන විටත් අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇති බවටයි.
under the courtesy of mawbima.lk news web