මන්ත්‍රීවරුන් 70 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වන බව වාර්තා වෙයි
පාර්ලිමේන්තුව නියමිත කාලසීමාවට පෙර විසුරුවා හැරීමත් සමඟ නවක මන්ත්‍රීවරුන් 70 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වන බව ආරංචි මාර්ග මේ වනවිට වාර්තා කරනවා.
පාර්ලිමේන්තුව නියමිත කාලසීමාවට පෙර විසුරුවා හැරීමත් සමඟ නවක මන්ත්‍රීවරුන් 70 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වන බව ආරංචි මාර්ග මේ වනවිට වාර්තා කරනවා.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 40ක්, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 22ක්, ජනතා විමුක්ති පෙරමුණේ දෙදෙනෙක් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 06ක් මේ අතර වනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
මන්ත්‍රීවරුන් ;
විමලවීර දිසානායක, ප්‍රසන්න රණවීර, නිමල් ලංසා , තාරක බාලසුරිය, සනත් නිශාන්ත, කංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, උදය ගම්මන්පිල, අනුරාධ ජයරත්න, සරති දුෂ්මන්ත, කාදර් මස්තාන්, අන්ගජන් රාමනාදන්, මලිත් ජයතිලක, දී. බි. හේරත්, සිසිර ජයකොඩි, ඩි. වී. චානක, පියල් නිශාන්ත, නිරෝෂන් ප්‍රේමරත්න, ප්‍රසන්න රණතුංග, වරුණ ලියනගේ, මනෝජ් සිරිසේන,ගීතා කුමාරසිංහ
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ;
වසන්ත සේනානායක, දයා ගමගේ, කරුණාරත්න පරණවිතාන, අජිත් මාන්නප්පෙරුම, ආනන්ද අලුත්ගමගේ, අශෝක ප්‍රියන්ත, හෙක්ටර් අප්පුහාමි, සිසිර කුමාර, තුෂාර ඉඳුනිල්, අරවින්ද කුමාර්, එස්. වෙලුකුමර්, නාලක කොලෙන්නේ, චන්දිම ගමගේ, කාවින්ද ජයවර්ධන, එම. තිලකරාජ්, මයන්ත දිසානායක, සුජිත් සංජය පෙරේරා, හිරුනික ප්‍රේමචන්ද්‍ර, බන්දුලාල් බණ්ඩාරිගොඩ, මොහොමුදු මන්සුර්, මරික්කාර්, ඉම්රාන් මහරුෆ්, ඉෂාක් රහුමාන්, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, තුසිත විජේමාන්න, රෝහිනී කුමාරි කවිරත්න, චමින්ද විජේසිරි, හේෂ විතාන, චතුර සේනාරත්න, විජේපාල හෙට්ටිආරච්චි, අශු මාරසිංහ, මොහොමඩ් නසීර්, මොහොමඩ් නවවි, එම. එච්. එම. සල්මන්, ඒ. අර. ඒ. හෆිස්, සමන් රත්නප්‍රිය, ජයම්පති වික්‍රමරත්න, සන්දීප් සමරසිංහ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ;
වියලේන්ද්‍රන්, ශාන්ති ස්කන්ධරාජා, චාල්ස් නිර්මලනාදන්, කෝනේෂ්වරන්, ශ්‍රී නේෂන්, සිවමොහන්
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ;
නලින්ද ජයතිස්ස, මායාදුන්නේ
under the courtesy of ----.lk news web