කොරෝනා ව්‍යාප්තිය වැළක්වීමේ පියවරක් ලෙස
අද සවස 4.30 සිට නැවත දැනුම්දෙන තුරු පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට සහ මීගමුවේ කොච්චිකඩේ ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත්
රෝහණ පවසනවා. පුත්තලම පොලිස් බල ප්‍රදේශය: පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරෙච්චෝලේ, සාලිය වැව
හලාවත පොලිස් බල ප්‍රදේශය: හලාවත, දන්කොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව
මීගමුව පොලිස් බල ප්‍රදේශය: කොච්චිකඩේ
කොරෝනා ව්‍යාප්තිය වැළක්වීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක වන බවයි පොලිසිය පවසන්නේ.