කොව්ඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වනවා.
චීනයේ මෙම වෛරසය ආසාදනය වූවන් 3130 මිය ගිය අතර, ඉතාලියේ මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 3405 ක්.
මේ වන විට වෛරසය හේතුවෙන් 9867 දෙනෙකු ලොව පුරා මිය ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 42,713ක් ලෙස සටහන් වනවා.
ඉතාලියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 41,035ක්.ඉරානයෙන් ආසාදිතයන් 18,407ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.