Thursday, March 12, 2020

නිරෝධායනයට ගිය පිරිසට දුන් ආන්දෝලනාත්මන රුපියල් 7500 ලේඛණය සත්‍ය එකක් - ජනාධිපති අතිරේක ලේකම් කියයි

දැනුම් දෙන ලද්දේ රුපියල් 7500 මුදලක් තමන් ළඟ තබා ගැනීමට බව ජනාධිපති අතිරේක ලේකම්  කියයි 

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පිරිසට දැනුම් දෙන ලද්දේ රුපියල් 7500 මුදලක් තමන් ළඟ තබා
ගැනීමට බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

නිරෝධායන ස්ථානයට ගිය පසු මුදල් හුවමාරු කිරීමට අවස්තාවක් නොමැති නිසා එසේ දැන්වූ බවත් එසේ නැතිව එය ගාස්තුවක් ලෙස රජයට ගැනීමට නොවන බවත් ඔහු සඳහන් කළේය.

අදාළ දැනුම් ගිය දීම යම්කිසි පිරිසක් විසින් වැරදියට වටහා ගෙන තිබූ බවද ඔහු සඳහන් කළේය.

අද පෙරවරුවේ ගුවන් මඟින් මෙරටට පැමිණි දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙම පත‍්‍රිකාව ලබා දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජජාලාවල දැඩි විරෝධයක් එල්ලවිය.

එමෙන්ම එය අසත්‍ය ලේඛනයක් ඇයිද චෝදනා එල්ලවිය.

කෙසේ නමුත් ජනාධිපති අතිරේක ලේකම් වරයාගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ එය අසත්‍ය ලේකණයක් නොවන බවයි.

නමුත් ඔහුට අනුව සිදුව ඇත්තේ වැරදි වටහා ගැනීමකි.

ජනාධිපති අතිරේක ලේකම්ගේ ප‍්‍රකාශය පහතින්

under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka