එම යානා සඳහාද ලබා දී තිබු කාල සීමාව අද උදෑසන 4 න් පසු අවසාන වනවා
පැතිර යන කොරෝනා වෛරසය වැළක්වීමේ අරමුණින් ගුවන්තොටුපල පැමිණීමේ කටයුතු තාවකාලිකව නවතා දැමුණා .ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක වූ අතර නම් කරන ලද ගුවන් යානා කිහිපයක් සඳහා මෙරටට ගොඩ බැස්වවීමට අවසර දී තිබුණා.
මේ අනුව එම යානා සඳහාද ලබා දී තිබු කාල සීමාව අද උදෑසන 4 න් පසු අවසාන වන අතර මේ වනවිට ගුවන් තොටුපල පැමිණීමේ කටයුතු මුළුමනින්ම නවතා තිබෙනවා.
මේ අනුව එළඹෙන 25 වනදා මධ්‍යම රාත්‍රිය වනතෙක් මෙම ක්‍රියාමාර්ගය බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
under the courtesy of mawbima.lk news web