එය මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවද වනවා.
මේ වනවිට කොරෝනා වෛරසයෙ වැඩිම පීඩාවට පත් වී සිටින ඉතාලියේ පසුගිය පැය 24 තුළ මියගිය ආසාදිතයන් සංඛ්‍යාව 793ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවද වනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලි ජාතිකයන් 4825ක් මේ වනවිට මරණයට පත් වී තිබෙනවා.
ඊයේ දිනය ඇතුලත එරටින් නව ආසාදිතයන් 6500ක් වාර්තා වූ අතර මේ වනවිට ඉතාලියේ මුළු ආසාදිතයන් ගණන 53500 බව ගණන් බලා තිබෙනවා.