මේ අනුව මෙම ඇඳිරිනීතිය තාවකාලිකව අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
නැවත දැනුම්දෙනතුරු පුත්තලම,හලාවත හා මීගමුව යන බල ප්‍රදේශයන්ට පනවා තිබු පොලිස් ඇඳිරිනීතිය අද උදෑසන 8ට අත්හිටුවන බව පොලිසිය සඳහන් කරනවා.
එමෙන්ම එය අද සවස 2 ට යලි ක්‍රියාත්මක වන බවත් එලෙස පනවන ඇඳිරිනීතිය යලි දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.