අද දිනයේ කොරෝනා රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. ඒ අනූව චීන කාන්තාවද සමගින් මෙතෙක් මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 97ක් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ඉන් දෙදෙනෙක් මේ වනවිටත් සුවය ලබා සිය නිවෙස් වලට ගොස් සිටිනවා.