Wednesday, February 19, 2020

මම බොහොම ආඩම්බරයි , මට නෝනා කෙනෙක් නැත්තේ බැරිකමට නෙමෙයි මගේ චොයිස් එක නිසා - මංගලයි වාසුදේවයි පාර්ලිමේන්තුවේදී ගැටෙයි - Video

මහබැංකු බැදුම්කර ගණුදෙනු සම්බන්යෙන් සිදුකල වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් වන දින දෙකක පාර්ලිමේන්තු විවාදයේ දෙවන දින විවාදය අද පැවැත්වුණා.

විවාදය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල
සමරවීර අතර උණුසුම් වාද විවාද ඇතිවුණා.

 under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka