කොරෝනා රෝගීන් සමඟ සටන් වදින හෙදියක් වැළඳගැනීමටත් නොහැකි වූ දියණියට සංවේගය පළ කළ හැටි
Liu haiyan ආදරණිය අම්මා කෙනෙක්. ඒ වගේම ඇය කොරෝනා වෛරසය ආසාදිත වු සියගණන්
මිනිසුන්ගේ ජිවිත බේරා ගැනිමට කොරෝනා වෛරසය සමඟ සටන් වදිමින් ඉන්න ආදරණිය හෙදියක්.
ඇගේ පුංචි දුවට අම්මා ළඟට යන්න අවස්ථාවක් නැහැ. ආදරණීය අම්මට පුංචි දුව ළඟට එන්නත් බෑ.
අම්මා නොමැතිව ඇය පාලුවෙන් බව පවසමින් පුංචි දුව හඬා වැටුණත් ඇයට තම ආදරණිය දුව වැළඳ ගන්නවත් හැකියාවක් නැහැ.
මේ වන විට ලෝකයේම අවධානය යොමු කොරෝනා වෛරසය සමඟ උණුසුම් වූ අන්තර්ජාලයේ හුවමාරු වන මේ සංවේදී වීඩියෝව බොහෝ දෙනෙකු හුවමාරු කරගෙන තිබුණා.
දුව - අම්මා
අම්මා - හොඳින් ඉන්න මගේ දූ...
දුව - ඔයා නැතුව ගෙදර ඉන්න බෑ අම්මේ...
අම්මා - අම්මා මේ කොරෝනා සටන කරන්න ඕනේ. අසනීප අය ඔක්කොම හොඳ කරලා මම ගෙදර එනවාමයි... හොදින් ඉන්න මගේ දුවේ