අපිට හුස්ම ගන්න බෑ. ඔක්සිජන් කෝ..
නීතියට පිටින් වැඩ බෑ කියා මිනිසුන්ගේ හුස්ම වෙනුවෙන් කෙළින් කතා කළ වන ජීවි නෝනා
මීගමුව කලපු සංවර්ධන රැස්වීම පසුගිය 10 වනදා ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනා.
එම අවස්ථාවට ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියද එක්ව සිටියා.
එහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මීගමුවේ ඉඩම් පිළිබඳව එම නිලධාරිනිය අදහස්
එම අවස්ථාවට ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියද එක්ව සිටියා.
එහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මීගමුවේ ඉඩම් පිළිබඳව එම නිලධාරිනිය අදහස්
දැක්වූ අතර ප්‍රදේශවාසීන් පිරිසක් ද සිය මතය ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවුනා.
එම අවස්ථාව පහතින්....
එම අවස්ථාව පහතින්....