Thursday, February 6, 2020

සනී ලියෝන් සැමියා සමඟ කරන්න හදන අලුත්ම වැඩේ මෙන්න

නප්‍රිය නිල් චිත්‍රපට නිළියක්ව සිට පසුකාලීනව බොලිවුඩ් සිනමා රංගන ශිල්පිනියක් ලෙස ජනතා ආකර්ෂණයක් හිමිකරගත් නිලි සනී ලියොන් පිළිබඳව අලුත්ම කතාවක් මේ වනවිට බොලිවුඩ් පුරයෙන්
ඇහෙනවා.

ඒ ඇය ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට එක්වන පුවතයි.

මේ වනවිටත් මෙම සුවිශේෂී කඩඉමට පිවිස ඇති අතර ඇය තමන්ගේ ප්‍රථම සිනමා නිෂ්පාදනයේ මූලික කටයුතු සිදුකරමින් පවතින බවයි බොලිවුඩ් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

එහි ප්‍රධාන චරිතයට සිය සැමියාවන ඩැනියෙල් වෙබර් යොදා ගන්නා බව ඇය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම චිත්‍රපටය පිරිවැය අධික ක්‍රියාදාම නිර්මාණයක් බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

සනී ලියෝන්ගේ කුළුඳුල් නිෂ්පාදනය වන මෙම සිනමා කතා පුවත පියෙකු සහ දියණියක වටා ගෙතී ඇති බවයි බොලිවුඩ් සිනමා ලෝකයෙන් ආරංචි වන්නේ. 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka