සයින්දමරුදු වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ, මුළු රටේම මෙවැනි තත්ත්වයන් නැවත සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.
සයින්දමරුදු නගර සභාව අහෝසි කරමින්
ඉදිරියේදී ගැසට් නිවේදය නිකුත් කරනු ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා. අමාත්‍යවරයා කියා සිටියේ, මුළු රටේම මෙවැනි තත්ත්වයන් නැවත සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.
සයින්දමරුදු නගර සභාව අහෝසි කරමින්